
හැඳින්වීම ''ආගමන කාලය" වනාහී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්ති මංගල්‍යය වන නත්තල් දිනට පෙර සති 4 ක් පුරා සිදු කරන ආධ්‍යාත්මික සූදානම්වීමේ කාල පරිච්ඡේදයකි. "ආගමනය" යන වචනයට ඉංග්‍රීසි භාෂාවෙන් Advent යන්න භාවිත වේ. මෙය ලතින් භාෂාවේ "ඇඩ්වෙන්ටුස්" [Adventus] යන්නෙන් බිඳී එන්නකි. මෙම වචනයේ අර්ථය නම් "සම්ප්‍රාප්තිය" හෙවත් "පැමිණීම" [Coming]...
